Search This Blog

Saturday, November 28, 2015

හිනාවෙන්න Facebook Fun 28/11/15

හිනාවෙන්න Facebook Fun




























ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද – ඇත්ත මෙන්න


අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ


මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත. අපි වගේ රටකට ඒක දරාගන්න බෑ. එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්.
අපි මුලින්ම බලමු මේ කාර් එකේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා. මගේ හිතවත් කිහිප දෙනෙක්ම හයිබ්‍රීඩ් ගන්න ගිහින් මගේ පූර්ණ දිරිගැන්වීම මත නිශාන් ලීෆ් කාර් ගත්තා. ඒ වගේම මගේ වෘතීය සහකරුවෙකුත් ඒකට ප්‍රොමෝට් කරා. ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව, වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්. ඒ වගේම දිනපතා කොළඹ යන අක්කාට රුපියල් 15 000කට අධික (පෙට්‍ර‍ල් වියදමින් 75%ක් ඉක්මවූ) ඉතිරියක් මාසිකව දැන් තියෙනවා. සේවා වියදම් නඩත්තු වියදම් නොමැති වීමත් තවත් වාසියක්. අපේ හුගක් අය ඉලෙක්ට්‍රික් කියපු ගමන් බය වුනාට දැනටමත් ලංකාව පුරා චාර්ජින් සෙන්ටර් 100කට වඩා තියෙනවා. එයින් 85%ක් පමන පැය 4කින් සම්පූර්ණ චාර්ජ් කිරීමට හැකි ඒවා සහ 15% ක් පමන විනාඩි 20න් 80%ක් චාර්ජ් කරන්න පුලුවන්. ඉක්මන් චාජරය (44kwh) ක මිලියන 4ක් පමණ වන අතර 6.6 kwh පැය 4 චාජරයක් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වෙනවා. මේ සදහා ආයෝජනය කරන පිරිස දිනෙන් දින ඉහල යන බව පේන්න තියෙනවා. නමුත් කාර් එකට ලක්ෂ පනහක් වියදම් කරා නම් ඔය වාසි එකක් වත් වැඩක් නෑ.
මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම, ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. Zero Emission කියලා කියන්නේ පෙට්‍රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි. ගෙදරට සූර්‍ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්. සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්‍රායෝගිකයි. අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා 5kw සූර්‍ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා. ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි, උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක. සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක. ග්‍රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා. ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්‍ය කරන්න රජයක් හැටියට පුලුවන්. වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා. දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.
මතක තියාගන්න ලංකාවේ ආන්ඩුවක් වෙනස් කරන්න FB එකට පුලුවන් බව රටේ විධායක ජනාධිපතිත් පිළිගෙන තියෙනවා. මත්පැන් තහනම් කරොත් ආණ්ඩුව පෙරළනවා කියා කියුවා නම් Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආණ්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්.

Wi-Fi වලට වඩා 100 ගුණයක් වේගවත් Li-Fi

 අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.

Wi-Fi වල ඉදන් Li-Fi වලට මාරු වෙන්න කාලේ හරි වගෙයි නේද. නමුත් ඒකට නම් තව ටික කාලයක් ඉවසන්න වෙනවා. මොකද Li-Fi තාම පරීක්ෂණ මට්ටමෙයි පවතින්නේ. Li-Fi කියන්නේ වර්තමානයේ පවතින Wi-Fi වල සාමාන්‍යය වේගයට වඩා 100 ගුණයක් වේගවත් තාක්ෂණයක්. ප්‍රථම වතාවට මෙය විද්‍යාගාරයෙන් පිටත පරික්ෂා කර තිබෙනවා, රැහැන් රහිත විශ්මය දනවන වේගයක් ලබාගනිමින් එය සාර්ථක වී තිබෙනවා.
Li-Fi කියන තාක්ෂණය රැහැන් රහිත දත්ත හුවමාරුව සඳහා ආලෝකය යොදා ගන්නවා. කෙටියෙන් කිවහොත් Li-Fi කියන්නේ Wi-Fi සඳහා වූ අධිවේගී විකල්පයක්. වසරේ මුල විද්‍යාගාරය තුල විද්‍යාඥයයන්ට හැකියාව ලැබුනා තත්පරයට ගිගා බිට්ස් 224 ක දත්ත හුවමාරු වේගයක් මේ හරහා ලබා ගන්නට. මේ තාක්ෂණය වෙළඳපොලට පැමිණි විට අපි දැනට අන්තර්ජාලය භාවිතා කරන ආකාරය වෙනස් වෙනවා නොඅනුමානයි. Velmenni නම් සමාගමක් සමත් වුනා මේ තාක්ෂණය විද්‍යාගාරයෙන් පිටතට ගෙන සැබෑ ලෝකයට ගෙන එන්නට.


ගිගා බයිට් 1 ක දත්ත ප්‍රමාණයක් තත්පරයක් තුල සම්ප්‍රේෂණය කරන්නට මෙහිදී සමාගම සමත් වී තිබෙනවා. මේ වේගය Wi-Fi හරහා ලබා ගත හැකි සාමාන්‍යය වේගයට වඩා 100 ගුණයකට වැඩියි. Wi-Fi සංඥා මෙන් නොව, Li-Fi ආලෝකය මුලික කරගන්නා තාක්ෂණයක් නිසා බිත්ති ආදීය හරහා ගමන් කිරීමට නොහැකියි. එබැවින් වඩා වැඩි ආරක්ෂාවක් සැලසෙනවා.
මේ Li-Fi තාක්ෂණය හඳුන්වා දුන්නේ ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයයකු වන Harald Haas විසින් 2011 වසරේදීයි. ඔහු විදුලි බුබුලක් රැහැන් රහිත router එකක් ලෙස භාවිත කිරීමේ හැකියාව පෙන්වා දී තිබෙනවා. ඔහු 2011 වසරේදී සිදු කල එම කතාව පහත වීඩියෝවෙන් දැක්වෙනවා.


ලොව පළමු ‍දිවා රාත්‍රී ටෙස්ට් තරඟය අද ඇරඹෙයි



ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟය අද ආරම්භ වෙයි.

ඒ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.

මෙම තරඟය ඔස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් හි පැවැත්වෙන අතර ඒ සඳහා රෝස පැහැති පන්දුවක් යොදා ගැනීමට නියමිතය.

වසර 138 ක ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින් පළමුවරට මෙම තරඟය පැවැත්වෙන අතර එය  නවසීලන්ත වේලාවෙන් පස්වරු 04.30 හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 09 ට පමණ ආරම්භවිමට නියමිතය.

නරඹන්නන් වැඩි පිරිසක් තරඟයට සහභාගි කර ගැනීමේ අදහසින් රාත්‍රී තරඟ පැවැත්විමේ සංකල්පය හඳුන්වා දී ඇත.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර මෙවර තරඟාවලියේ මේ වන විට එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

තරඟාවලිය තරඟ 3කින් සමන්විත අතර තරඟාවලියේ අවසන් තරඟයද මෙය වේ.

මේ අතර මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

All eyes on Adelaide for pink ball Test



Steve Smith has identified Shaun Marsh’s return to his best batting position and his ability to start well when fresh as the keys to the enigmatic batsman cementing himself in the Test team.

Marsh will bat at No.5 in the historic day-night Test against New Zealand starting at Adelaide Oval today.

It will be the left-hander’s sixth stint in Test ranks during a 4½-year career that has involved just 15 matches.

But Smith believes that Marsh can do more than just replace the injured Usman Khawaja for the next Test or two.

“He’s done a terrific job at No.5 and I think that’s where he is best suited,” Smith said.

“Of course he can entrench himself.

“He’s got an opportunity to come in and do well and take the opportunity with both hands.”

Marsh batted at No.5 last summer when he scored 99 and 73 against India and appears best equipped to face the ball when it has lost some of its shine. He has also started well with a century on debut against Sri Lanka in 2011 and his highest score of 148 in his comeback innings against South Africa in 2014 after a two-year absence.

Marsh will be the only enforced change to the Australian top order while veteran Peter Siddle appears certain to replace the retired Mitchell Johnson in the pace attack.

Smith said the decision on whether quick Josh Hazlewood retained his spot or was replaced by James Pattinson would be made today when selection chairman Rod Marsh and coach Darren Lehmann made a final inspection of the unusually vivid green pitch.

Spinner Stephen O’Keefe was cut from the squad yesterday after it became apparent that seam would prove more dangerous than spin under lights.

But New Zealand appear poised to add Mitchell Santner to their attack in place of quick Matt Henry despite the left-arm orthodox spinner bowling with little control in the warm-up game at the WACA Ground at the weekend.

“There is probably a little bit more grass than I anticipated to be on it and that added bit of grass probably swayed our decision,” Smith said. “We’re going to go in with three quicks and an all-rounder.”

Smith and Lehmann have made repeated references to Hazlewood’s high workload in the first two Tests though the captain was bullish yesterday about his NSW teammate’s pros-pects of completing the series.

“He’s bowled beautifully in the past couple of days in the nets,” Smith said.

“It’s nice to have some fresh bowlers in, with obviously Peter Siddle and James Pattinson who haven’t played as much cricket as Josh has lately.

“It’s nice to have a few fresh faces in and ready to go but ... we’re still deciding on the bowlers.”

More than 40,000 spectators are expected on each of the first two days as the inaugural pink-ball match generates significant interest around the globe, though Smith said it would also be a particularly poignant game.

Today is the first anniversary of Test batsman Phillip Hughes’ death, and Smith said the players had also been moved by the deaths of two people in bushfires outside Adelaide this week.

Pink really is best
Research into developing the pink ball to first-class standard has been going on 10 years and, once it was determined pink was the best colour, there’s been seven years of testing and tinkering. No ball has been studied, tweaked and adapted more than the pink one. Other colours were tested, including orange - which produced a comet-like trail on television - and green, which apparently was a no-go for those with colour blindness. Testing in England included firing balls out of a cannon into a wall to test durability. Different cuts of leather were trialled, and colours of stitching, from black to green, to white and back to green. By coating the balls with a chemical, the colour could be enhanced. Kookaburra went through 16 shades of pink to get the most suitable tint. Compared with the red and white balls, “in terms of bounce, in terms of hardness, all of those characteristics and performances, there is no difference in the performance of the [pink] ball,” said Kookaburra managing director Brett Elliott.

The dummy’s guide to the pink ball test

Hard to pick the seam
Spinners like the pink ball because batsmen find it hard to pick up the seam. If they can’t spot the seam clearly, it makes working out the revolutions on the ball difficult, therefore harder to play. They also feel the pink ball is easier to grip.

Help under lights
Among the imponderables about how the inaugural day-night test will play out, there is common consensus on one thing: the pink ball offers more help to the fast-medium bowlers under lights than during the day. In New Zealand’s two-day match against a Western Australian XI in Perth last weekend, both seam attacks were certainly more potent at night.

Easy to spot
Television viewers won’t have any issues spotting the ball. At Adelaide Oval, there may be problems for the naked eye as the ball leaves the bowler’s hand and reaches the batsman, once it is about 30-40 overs old. New, it’s fine. Also the ball shows up well running over the green outfield.

Square errors
Watch for fielding errors square of the wicket. The anecdotal evidence suggests the pink ball is harder to pick up coming off the bat flat and hard rather than an edge off a bat to slip or in the air to the outfield.

Tough times
The early overs with the new ball are likely to be critical. Once the shine has gone from the ball, on a pitch long renowned as the best batting strip in the country and against quality batsmen, the bowlers could be in for a tough few hours - before the twilight settles in.

Tactics to play a part
Expect fireworks when the second new ball is taken at night. There’s even been suggestions Brendon McCullum and Steve Smith may employ tactical innovations to give their bowlers a chance to bowl in the final session - even if it means declaring early.

Ace hates pink
Australian speed spearhead Mitchell Starc hates the pink ball, yet he’s been highly successful with it in Sheffield Shield cricket. If it is closer to the white ball than the red, his record in the Australian domestic one-day competition this season was outstanding - six games, 26 wickets at 8.12 each. With 17 bowled, it suggests piercing accuracy and penetration; Australia’s pink ball ace, even if he’d rather be holding a red or white ball.

There’s the rub
The traditional method of retaining colour on a red ball, rubbing it on a trouser leg, won’t much help the pink ball keep its shine. It is harder to buff up. However, there’s a theory that seam bowlers can get assistance if they can get some heat into the ball. So expect to see plenty of vigorous rubbing - just for different reasons than the red ball.

Longer lasting
The red ball had to be changed constantly in both Brisbane and Perth. The initial indications are the pink balls last better. So many elements need to work in this test. Having far fewer trips to the middle for the fourth official with a box of replacement balls will be a good start.

Indian fishermen demand release of boats, colleagues from Sri Lanka



Mechanised boat owners’ associations, comprising 11 outfits, today warned of launching an indefinite stir from December 5 if the Indian government did not take steps to secure the release of the 23 fishermen and 53 boats seized so far by Sri Lankan naval personnel.
They also wanted compensation for the boats that were totally damaged while anchored in the Sri Lankan coast, said Sandhya, Vercode fishermen’s association president.
Various associations’ functionaries, including N J Bose, S Emiret and P Sesuraja, who participated in the meeting, claimed they had the backing of all fishermen’s associations in Tamil Nadu, PTI reported.
Speakers said Tamil Nadu government should also resume fourth round of talks with the Sri Lankan government and its fishermen and retrieve Katchativu islet, so that the Indian fishermen could fish in the traditional area also.
They warned that they would resort to an indefinite stir from December 5 and intensify it, stage a dharna in front of Parliament and boycott elections if no action was taken, PTI reports.

Wednesday, November 25, 2015



වර්තමාන ලෝකයේ ජනප්‍රියම රාජ්‍ය නායකයා වන්නේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා බව අමුතුවෙන් කිවයුතු නැත. ඔහුගේ විනෝදකාමීබව මෙන්ම සුහදශීලීත්වය ද එයට හේතු වී ඇති බව පැවසිය හැක.
ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විවිධ අවස්ථාවන්හිදී පවත්වන ලද කතා කිහිපයක දර්ශන යොදාගනිමින් සකසන ලද ගීතයක remix එකක් අන්තර්ජාල පරිශීලකයන් අතර මේ වන විට ඉමහත් ජනප්‍රියත්වයට ඔඅත්ව තිබේ. පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.
 
 
 

Tuesday, November 24, 2015

IS ත්‍රස්ථයින්ගේ තෙල් ගබඩාවකට පහරදී විනාශ කළ අයුරු (වීඩියෝ)



මේ වන විට අයි.එස්. ත්‍රස්ථයින්ට ප්‍රංශය විසින් පහර පිට පහරදෙන බව කොයි කවුරුත් දන්නා කාරණයක්නේ.
කෙසේ වෙතත් පසුගිය දින අයි.එස්. ත්‍රස්ථයින්ගේ තෙල් ගබඩා කර ඇති ප්‍ර දේශයටකට ප්‍රංශය විසින් දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර මාලාවේ වීඩියෝ මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.

රුසියානු ප්‍රහාරක යානයක් තුර්කි හමුදාව බිම හෙලයි (වීඩියෝ)



සිරියාවේ ප්‍රහාරයන් දියත් කරමින් සිටින රුසියානු ප්‍රහාරක ජෙට් යානයකට තුර්කි ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පසු Su-24 දරණ ගුවන් යානය තුර්කියේ ලටකියා පළාතේ කඳුකරයට කඩා වැටී ඇති බවට මේ වන වීට වාර්තා වෙයි.
තුර්කි හමුදා බලධාරීන් වාර්තා කර ඇත්තේ, අදාළ ප්‍රහාරක යානය සිය දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
කෙසේ වෙතත් ප්‍රහාරක ජෙට් යානයේ නියමුවන් දෙදෙනා දිවි ගලවා ගෙන තිබෙන අතර අදාළ ප්‍රහාරයෙන් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාල මුදවා හැර තිබෙනවා.



Sunday, November 22, 2015

දරුවන්ගේ දරුවනුත් දැක විවාහ වූ ලොව වයස්ගතම ජෝඩුව!



අවුරුදු 27ක් එකට වාසය කර මුණුබුරු මිණිබිරියන් 15 දෙනෙකුගේ මුහුණු ද දැකීමෙන් පසු බ්‍රිතාන්‍ය යුවළක් නීත්‍යානූකූලව විවාහ දිවියට එළඹ තිබෙනවා.
මෙලෙස විවාහයට එළඹී පුරුෂයාගේ වයස අවුරුදු 103ක් වන අතර කාන්තාවගේ වයස අවුරුදු 90ක්. මොවුන් 1988 වසරේදී මේ දෙන්නා එකට වාසය කිරීම ආරම්භ කර තිබෙනවා.
මෙලෙස විවාහ වුණ මනාලය‍ාගේ නම ජෝර්ජ්. මනාලිය ඩොරීන්.
ඒ අනූව අවුරුදු 27ක් අවෑමෙන් දරුවන්ද බිහිකර ඔවුන්ගේ දරු දැරියන්ද දැකීමෙන් පසු නීත්‍යානූකූලව විවාහ දිවියට එළඹෙන ලොව වයස්ගතම යුවළ බවට මොවුන් පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම යුවළ‍ගේ වයස් වල එකතුව අවුරුදු 194ක් ලෙස සනිටුහන්වන අතර මෙම වාර්තාව මීට පෙර 2013 වසරේදී පිහිටුවීමට තවත් යුවළක් සමත් වී තිබුණා.
එම යුවළගේ වයස් වල එකතුව ඒ වන විට 188ක් ලෙස සනිටුහන් ව තිබූ අතර නව යුවළගේ විවාහ ගිවිස ගැනීමත් සමග එකී වාර්තාව බිඳ වැටී තිබෙනවා. කෙසේ වෙතත් නව විවාහය ගැන අදහස් දක්වමින් ජෝර්ජ් පවසා ඇත්තේ “අපි  මෙහෙම විවාහ වෙන්නේ වාර්තා පිහිටුවීමට නොව අපි ආදරයෙන් වෙළී සිටි යුවළක්” ලෙස බවයි.
නීත්‍යානූකූලව විවාහ නොවී විවාහක යුවළ සේ ජීවත් වෙමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන යුවළ බ්‍රිතාන්‍ය තුළ සාමාන්‍ය තත්ත්වයක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

US Ambassador to UN Samantha Power visits the North



Samantha Power, the US Ambassador to the United Nations will set off on an official visit to the North on the morning of Sunday, November 22.
Bi-lateral discussions were held between the US Ambassador and Minister of Foreign Affairs Mangala Samaraweera on Saturday.
According to the Foreign Ministry, points regarding the strengthening of ties between the United States and Sri Lanka were discussed.
During the course of her visit, Samantha Power is set to hold discussions with state officials, civil and youth representatives.

Thursday, November 19, 2015

බිරිඳ දරුවා බිහිකරද්දී හිනාවේවී සෙල්ෆි ගැසූ සැමියෙක්..



දරුවෙකු මවුකුසට පැමිණිදා සිට එම දරුවා බිහිකරන තුරු දරු ගැබ රැක ගනිමින් මවක් විඳින දුක වේදනාව සුළු පටු නොවේ. එම වේදනාව හොඳටම දන්නේද දරුවන් බිහිකළ මවුවරු පමණි. 

විශේෂයෙන් දරුවෙකු බිහි කිරීමේදී මවක විඳින වේදනාව වචනයෙන් කියා හෝ ලියා නිමකළ බැරිවිටකදී එංගලන්තයේ පුද්ගලයෙකු සිය බිරිය දරුවා බිහිකරන අවස්ථාවේදී ඇය අසළ රැඳෙමින් සිනාසෙමින් ගනු ලැබූ
සෙල්ෆි ඡායා රූපයක් සමාජ ජාල මාධ්‍ය ජාලය තුළ කතා බහට ලක්වෙමින් තිබෙනවා.

සිය බිරිඳ දරුවා බිහිකිරීමට මහත් වෙහෙසක් ගනිමින් සිටියදී ඒ අසළම සිටින සැමියා බිරිය විඳින වේදනාවත් ඔහු ලබන සතුටත් සෙල්ෆි ඡායා රූපයකට හසුකරගෙන තිබුණේ ඉහත පරිදිය.

මෙම ඡායා රූපය ගැන සමාජ ජාල මාධ්‍ය තුළ විවිධ අදහස් එක්කර තිබෙනවා. බිරිය මේ වගේ අවස්ථාවක අමිහිරි වේදනාවක් විඳින විට සැමියාට මෙහෙමත් සතුටුවෙන්න පුළුවන්ද කියන එකත් එහි අනිත් පැත්ත එනම් මේ වගේ වේලාවක බිරිය දිරිමත් කරමින් ධෛර්යමත් සැමියෙකු ලෙස ඔහුගේ හැසිරීමත් අඩු වැඩි වශයෙන් එසේ ඇගයීමට ලක්ව තිබෙනවා.

මෙසේ වේදනා විඳි සිය බිරිඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු දියණියක බිහි කළ බවද ඔහු පවසා තිබෙනවා.

ෆේස්බුකිය කළඹන ලංකාවේ අලුත්ම සිංදු වීඩියෝව



වීර්සාරා (veerzaara) හින්දි චිත්‍රපටයේ සියලුම ගීත කාලයක් සෑහෙන්න ජනප්‍රිය වුණා. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ  ඉන්දීය නිළි ප්‍රීති සින්ටා සහ සුපිරි නළු ශාරුක් ඛාන්.

හැබැයි අද කියන්න යන්නේ මේ චිත්‍රපටය ගැනනම් නෙවෙයි. මේ චිත්‍රපටයේ සිංදුවකට හැදුනු ලංකාවේ සිංදුවක් ගැන.

කොහොම වුණත් මේ සිංදුව ‍මුහුණු පොත හරහා විශාල වශයෙන් ප්‍රචාරය වුණත් සිංදුව ලස්සන ද? කියන එක ගැනනන් ප්‍රශ්ණයක්.

එම වීඩියෝව පහතින් නරඹන්න

https://youtu.be/8XAJFTyNq3o

Presidential Commission of Inquiry summons Namal Rajapaksa


Parliamentarian Namal Rajapaksa was summoned to the Presidential Commission of Inquiry into Large Scale Corruption and Fraud on Thursday.
He was summoned with regard to investigations, which are underway, over the alleged loss of Rs.200 million caused to the Independent Television Network for campaigning activities during the run up to the January Presidential Election.
The UPFA Parliamentarian noted that as the documents pertaining to the previous sessions at the Commission were not given to the panel of lawyers on Thursday, the Commission decided to postpone the proceedings to Friday

Fit On Room එකේ ඇඳුම් අඳිද්දි හොරෙන් බලනවද කියල දැනගන්න හැටි මෙන්න

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි




විලාසිතා මන්දිරයකින් එහෙම නැත්නම් රෙදි පිළි සාප්පුවකින් නිමි ඇඳුමක් මිලදී ගත්තම ඒ ඇඳුම තමන්ගෙ ඇඟට ගැලපෙනවද කියල අනිවාර්යයයෙන් ඇඳල බලන්න වෙනව. රෙදිපිළි සාප්පු හැම එකකම වගේ ඒ කටයුත්ත කරන්න වෙනම කාමර තියෙනව.

මේ කාමර ඇතුළෙ කාන්තාවන් ඇඳුම් මාරු කරද්දි වෙළඳසැලේම සමහරු ඒ දිහා හොරෙන් බලනව කියල සැකයක් සමාජ ගතවෙලා තියෙනව. යම් යම් අවස්ථාවල ඒ වගේ සිද්ධි අතටම අහුවෙලත් තියෙනව.

දැන් දැන් මේ වැඩේට කාමරයෙ සවි කරල තියෙන මූණ බලන කණ්නාඩිත් පාවිච්චි කරන අවස්ථා තියෙනව. මේ සඳහා භාවිත කරන්නෙ බැලූ බැල්මට සාමාන්‍ය කණ්නාඩි වගේ පෙනෙන විශේෂිත කණ්නාඩියක්. මේ කණ්නාඩිය හඳුන්වන්නේ Two way mirror කියලයි. Fit On Room එකේ මේ වර්ගයේ කණ්නාඩි සවි කර ඇතිවිට ඔබට ඔබේ රූපය පෙනෙනව වගේම අනිත් පැත්තෙ ඉඳගෙන හොරෙන් බලන කෙනාටත් ඔබ කාමරය ඇතුළෙ ඇඳුම් මාරු කරන හැටි හොඳට පෙනෙනව.

සාමාන්‍ය මුහුණ බලන කණ්නාඩියක් සහ Two way mirror එකක් හොඳින් බැලුවොත් හඳුනගන්න පුළුවන්. සාමාන්‍ය මුහුණ බලන කණ්නාඩියට ඇඟිල්ල ළං කළ විට ඇඟිල්ල සහ ඇඟිල්ලේ ප්‍ර‍තිබිම්භය අතර සුළු ඉඩක් දැකිය හැකිය. නමුත් Two way mirror එකකදී ඇඟිල්ල සහ ඇඟිල්ලේ ප්‍ර‍තිබිම්භය එකිනෙක ඉතා හොදින් ගැටෙන අයුරු දැකිය හැකිය. 

එම පරීක්ෂාවෙන් Tow way mirror එකක් ඇතැයි සැක සිතේනම් වහාම එම කාමරයෙන් පිටවන්න



NZC records $23.7million surplus



New Zealand Cricket has reported an annual net surplus of NZ$23.7 million for the 2014-15 financial year, after the annual general meeting on Thursday in Wellington. The considerable surplus was a consequence of the board co-hosting the World Cup 2015 along with Australia.
NZC's chief executive Dave White praised an extraordinary year for the board, as significant gains were made both on and off the field, including New Zealand's performances, a strong financial result, and agreement on a lucrative FTP programme, an NZC release said.
White, however, stated that the nature of ICC's funding model meant NZC would face difficult financial challenges over the next two or three years, and the board is forecasting a loss of $5 million for the year 2015-16.
"The 2015-16 surplus is critical for NZC in terms of our long-term viability, especially with the next two of three years promising to be financially demanding," White said. "Having said that, I'm delighted to report that NZC has achieved, or is in the process of achieving all our Cricket World Cup legacy goals, including improving the playing infrastructure, growing attendances and viewership numbers, and improving participation numbers - especially at junior level."
NZC chairman Stuart Heal stated that New Zealand's performance in the past year helped raise the profile of cricket, and created a surge in the interest for the sport, including women's cricket.
"Seldom has cricket in New Zealand been celebrated in the way it has over the past twelve months." Heal said. "In reaching the Cricket World Cup final - and soaring up the Test and ODI rankings, the BLACKCAPS helped lift the profile of cricket to unprecedented heights, and create for us an excellent springboard into the future. We are noticing a profound upturn in interest in cricket.
"The WHITE FERNS' success in winning crucial Women's World Championship points against England, India, and more recently Sri Lanka, has only reaffirmed cricket as a game for all New Zealanders."
Three NZC directors - Martin Snedden, Don Mackinnon and Geoff Allott - were re-elected to the board, while Heal returned as the board chairman.

ස්වයං වින්දනය? | masturbation?

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.




ස්වයං වින්දනය යනු මුලික වශයෙන්ම, තමන් අත්විඳි අත්දැකීමක් , මනඃ කල්පිතයක් නැතිනම් හැගීම් දනවන රූප මාලාවක් උපයෝගයෙන් ලිංගික තෘප්තිය උදෙසාම පමණක් උපයෝගී කරගනු ලබන අති පෞද්ගලික ක්‍රියාකාරකම් මාලාවකි. 

තමන්ගේ අත්දැකීමකින් හෝ හැගීම් දනවන රූප මාලාවකින් තරමේ තෘප්තියක් මනඃ කල්පිතයක් අනුසාරයෙන් ලබාගත නොහැකි අතරම උවමනාවටත් වඩා වෙහෙසීමද , සමහර විට සුරාන්තයට පත නොවීමෙන් ඉච්ච භංගත්වයටද පත්විය හැක .
එනමුත් මනඃ කල්පිතයක් මත ස්වයං වින්දනයේ යෙදීම යනු අසාමාන්‍ය හෝ විකෘති සිතුවිලි දාමයක් නොවන අතර පුද්ගලයාගේ මානසික මට්ටම අනුව හැසිරීම වෙනස් විය හැක.උදාහරණයක් ලෙස ප්‍රධාන මාවතක ගමන ගන්න තරුණියන් දෙස බැලීමෙන් පමණක්
 මනඃ කල්පිතයක් මවා ස්වයං වින්දනයේ යෙදෙන්නන් ගැන දැක්විය හැක . 

ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයා සුරාන්තයට ලඟා වුන පසුව ස්වයං වින්දනය නම් ක්‍රියාකාරකම අවසන් වන අතර එය තවත් එක සාමාන්‍ය අවස්තාවක් ලෙස මතකයෙන් බැහැර වේ.
ජනාධිපතිවරණ අපක්ෂකයෙකුගේ පාර්ශවය ගැනීමද සෑම අතින්ම ස්වයන්වින්දනයේ යෙදීම හා සමාන කාර්යයකි .
උදාහරණයක් ලෙස වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීම අතීත අත්දැකීමක් හෝ හැගීම් ඇති කරන මාධ්‍යක් නිසා ඇතිවන උත්තේජනයකින් ස්වයං වින්දනයේ යෙදීමක් හා සමාන වන අතර
පොදු අපේක්ෂකයාට සහය දැක්වීම  මනඃ කල්පිතයක් අනුසාරයෙන් ස්වයං වින්දනයේ යෙදීමක් බව පැහැදිලිව අර්ථ ගැන්විය හැක.මක්‌ නිසාදයත් වත්මන් ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ සංවර්ධන ක්‍රියා මාර්ග ගැන
මෙන්ම ඔහු ගේ පාලනය තුල ජන ජීවිතය ගැන සිතා කෙනෙකු වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්විය හැක.එලෙසින්ම පොදු අපේක්ෂකයා ඇති කරතැයි බලාපොරොත්තු වන යහ පාලනය ගැන සිහින මවා තවත් කෙනුකු ඔහුට සහය දීමට පුළුවන .

අත්දැකීමක් හෝ වෙනත් මාධ්‍යක් යනු කෙනෙකු ලබාගත් පෞද්ගලික ජයග්‍රහණයක්‌ වන අතර  මනඃ කල්පිතයක් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනඃ කල්පිතයක් වන අතර ඒවා කිසිම දිනෙක සැබෑනොවෙන හෝ සැබෑවීමට කෝටියකට එකක් වැනි වත්
සම්භාවි තාවයක් නැති සිතුවිලි සමදායක් බවද කිවයුතුය.උදාහරණයක් ලෙස ඔබ කැමතිම බොලිවුඩ් හෝ  හොලිවුඩ් , නළුවා හෝ නිළිය කිසිම දිනක ඔබ හා .................................................................................. නොපැමිණෙනු ඇත .

Wednesday, November 18, 2015

ගැබ් ගැනීමක් සිදුවෙන්නේ සරු කාලයේ එක් වුණොත් විතරමද

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.




අලුත විවාහ වුණ යුවළක් දරුවකු බලාපොරොත්තුවෙන් ලිංගිකව එක් වන්නේ නම් සැලකිලිමත් විය යුතු වන්නේ කුමක් ගැනද?
මුලින්ම ඇය දරුවකු පිළිසිඳ ගැනීමට තරම් කායිකව ශක්තිමත් වයසක (අවු. 18, 19 ඉක්මවා) පසුවිය යුතුයි.
කාන්තාවගේ ඔසප් චක්‍රය ක්‍රමිකව සිදුවිය යුතුයි.

දෙදෙනාම මානසිකවත් යහපත් තත්ත්වයක සිටීම වැදගත්ය. මෙම මූලික කාරණා සියල්ල ගැන සැලකිලිමත් වෙමින් සතියකට තුන් හතර වරක්වත් දෙදෙනා එක්විය යුතුයි.

දරුවකු බලාපොරොත්තුවෙන් යුවළකට එක් වීමට සුදුසුකම කාලය කුමක්ද?
කාන්තාවගේ මාසික ඔසප් වීම ආරම්භ වී 8 වැනි දිනයේ සිට 20 වැනි දිනය තෙක් කාලය ඇතුළත එක්වන්න. සරු කාලය ලෙස හඳුනා ගන්නේ මෙම කාල පරාසයයි.
කාන්තාවකගේ ඔසප් චක්‍රය අනුව සරු හා නිසරු කාලය හඳුනා ගන්නේ කෙසේද?

කාන්තාවකගේ මාසික ඔසප් වීම ආරම්භ වූ මුල් දින සිට ඉදිරියට ඇති දින 7 හඳුන්වන්නේ නිසරු කාලය ලෙසයි. මෙම කාලය තුළ ලිංගිකව එක් වුවද දරු පිළිසඳ ගැනීමක් සිදු නොවීමට වැඩි ඉඩකඩක් තිබීම මෙයට හේතුවයි. ඉන්පසු 8 වැනි දිනයේ සිට 20 වැනි දිනය තෙක් එක්වීමට සුදුසුම කාලය හෙවත් සරු කාලය ලෙස හඳුනා ගන්නේ මෙම කාලයේදී එක්වන විට දරු පිළිසිඳ ගැනීමක් සිදුවීමට වැඩි ඉඩකඩක් පවතින නිසාය. නමුත් ඉන් අනතුරුව එළැඹෙන 22 වැනි දින සිට 31 වැනි දිනය නැවැතත් නිසරු කාල සීමාවක් ලෙස හඳුනා ගැනේ.

ඒ කියන්නේ නිසරු කාලයේදී එක් වීමෙන් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවන්නේද?
නිසරු කාලයේදී සිදුවන එක් වීමකින් දරු පිළිසිඳ ගැනීමක් බොහෝ විට සිදුනොවේ. නමුත් ඇතැම් විට දරු පිළිසිඳ ගැනීමක් සිදුවීමට 10%ක පමණ හැකියාවක් ඇත.
සාමාන්‍යයෙන් කාන්තාවගේ සිරුරින් (සංසේචනයට අවශ්‍ය) ඩිම්බයක් පිටවන්නේ කුමන කාල පරාසයකදීද?
සාමාන්‍යයෙන් කාන්තාවකට ඩිම්බයක් පිටවන්නේ දින 28කට වරකි. මාසිකම ඔසප් වීම ආරම්භ වීමට දින 14කට පෙර ශරීරය ඩිම්බයක් පිට කිරීමට සූදානම්ය. නමුත් මේ ක්‍රියාවලිය එක් එක් කාන්තාවගේ සිරුර අනුවද වෙනස් වීමට පුළුවන. සරු හා නිසරු කාලය තීරණය වන්නේ මේ අනුවය.
පිරිමි අයටත් එක් වීමට සරු කාලයක් තියෙනවාද?

කාන්තාවන්ට මෙන් පිරිමි අයට සරු කාලයක් නැත. මෙයට බලපාන්නේ කායික නිරෝගීභාවය හා යහපත් මානසිකත්වයයි.
කාන්තාවන් මෙන්ම පුරුෂයන්ද සැලකිලිමත් විය යුතු වන්නේ කුමන කාරණා සම්බන්ධයෙන්ද?
• ශරීර ස්කන්ධය සාමාන්‍ය මට්ටමක පවත්වා ගැනීම (ඕර්ධ් අගය)
• කම්මුල්ගාය වැලඳී ඇත්නම් පුරුෂ ධාතු පරීක්‍ෂා කර ගැනීම.

• වයස අවුරුදු 35ට වැඩියි නම් මාස 6ක් පමණ එක්වූ පසුවත් දරු පිළිසිඳ ගැනීමක් නොවේ නම් පරීක්‍ෂා කර ගැනීම.
ශුක්‍රාණුවකට ස්ත්‍රී ලිංගික පද්ධතියක් තුළ දින කීයක් ජීවත් විය හැකිද?
සාමාන්‍යයෙන් පැය 72කි. ඉන්පසුව එහි සක්‍රියතාවක් නොමැත. නමුත් ඩිම්බයක් සක්‍රිය වන්නේ පැය 12 - 20 අතර කාලයකදී පමණි.
ගැබ් ගත් බව හඳුනා ගැනීමට කොපමණ කාලයක් ගත වෙයිද?
සාමාන්‍ය මාසික ඔසප් චක්‍රය නැවැතී දින 45කින් පමණ පරීක්‍ෂා කළ විට මෙය නිසියාකාරවම තහවුරු කර ගැනීමට හැකියි. ඊට පෙර පරීක්‍ෂා කිරීමෙන් නිශ්චිතව තහවුරු කරගත නොහැකියි.

ගැබ්ගත් බව නිවැරැදිව හඳුනා ගන්නේ කෙසේද?
මාසිකව ඔසප් වන දිනය පසුවී දින 45ක් ඉක්ම ගිය පසු මුත්‍රා පරීක්‍ෂාවකින් හෝ ස්කෑන් පරීක්‍ෂණයකින් මේ බව තහවුරු කර ගැනීමට පුළුවන.
මාසික ඔසප්වීම නැවැතී කලලයක් හට ගැනීමට දින කීයක් ගතවෙනවද?
ඔබට අවසන් වරට මාසික ඔසප්වීම සිදුවුණු දින සිට දින 14කින් පසුව පිළිසිඳ ගැනීම සිදුවේ. කලලයට සති 3ක් වූ විට ඔබට මෙය පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමට හැකි වෙයි.

Samantha Power to visit Lanka on Friday



US envoy to the UN, Samantha Power is due to visit Sri Lanka on November 21, according to a US Embassy statement.

Power will also will visit the northern city of Jaffna to meet with local government officials and organizations and communities affected by the conflict.

Power, US Permanent Representative to the United Nations, will also meet with civil society members and human rights activists.

4G: 4වෙනි පරම්පරාවේ ජංගම දුරකතන ජාලවල සැබෑව.

 අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ



ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටයි, නමුත් වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටත්. දැන් දුරකතනවල ජාල වල දියුනුව වන්නේ ද මෙමෙ දත්ත සේවා පැත්තෙන්. 2වන පරම්පරාවේ සිට 4වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල විෂාල දියුනුවක් ලැබිලා තියනවා.  GSM data, GPRS, EDGE, 3G (UMTS), HSDPA, HSUPA, HSPA+ වැනි විවිද දත්ත ක්‍රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා. මේ අතරට අලුතෙන්ම ආපු නම තමයි 4G (LTE – Long Term Evolution) මෙයට හේතුව තමයි මේ වෙනකන් Voice හා දත්ත (data) වෙන වෙනම ජාලයේ පැවතීම. මෙම නිසා 4G වලදී සියල්ල data (දත්ත) මතට ගෙන යෑම තමයි මෙහිදී සිදුවන්නේ. Long Term Evolution යන්නේ අදහස “දිගු කාලීන පරිනාමය” යන්නයි. ඒ කියන්නේ පැරනි ක්‍රමවලින් අලුත් ක්‍රමයකට මාරු වීම හා දැනට ජංගම දුරකතන ජාලවල තිය සංකීර්න බව අඩුකරන්න.
දැනට ඇත්තම 4G ජාල නැත. සියලුම LTE ජල pre-4G නොහොත් 4වෙනි පරම්පරාවට මාරුවෙන්න ඇති ජාල වේ. ජංගම දුරකතන ජාල සම්මතඅනුව මේවා  3.75G ~ 3.9G වේ.  ITU (European Telecommunications Standards Institute) අනුව 4වන පරම්පරාවේ LTE Advance(ITU-R organization අනුව) ජාලයක දත්ත වේගයන් 1Gbps විය යුතුයි. (උපරිමය) මෙම ජාල IMT-Advanced (International Mobile Telecommunications Advanced) ලෙස හදුන්වයි. දැන තියන LTE ජාලවල උපරිම වේගය 100mbs පමණ වේ.

කෝර්ට්නි කාර්ඬේෂියන් නිරුවත් නිරූපණයකට





කීපින් අප් විත් ද කාර්ඬේෂියන්ස් කථා මාලාව සඳහා කෝර්ට්නි කාර්ඬේෂියන් නිරුවත් නිරූපණයකට එක්ව ඇත.
මින් පෙර කථා මාලාව තුළ ඇගේ ලතින් පෙම්වතෙකු විසින් කෝර්ට්නිගේ සිරුර වර්ණනා කරන ලද අතර කොර්ට්නිගේ අර්ධ සොයුරිය වන නිරූපණ ශිල්පිනී කෙන්ඩාල් ජෙනර්ද ඇගේ සරාගී බව පිළිබඳව කෝර්ට්නි කාර්ඬේෂියන් නොදන්නා බව පවසා තිබිණි.
කෙසේවෙතත් කෝර්ට්නි කාර්ඬේෂියන් ඇය පිළිබඳව ඇති අදහස ඉදිරියේදී වෙනස් වීමට නියමිත අතර තිදරු මවක් වන ඇය සිය නිරුවත් නිතඹ සහ පියයුරු කැමරා ශිල්පීන් ඉදිරියේ නිරාවරණය කර තිබේ.
රහසග ඡයාරූපයට නොගන්නා ලෙස කෝර්ට්නි පවසන අයුරු කීපින් අප් විත් ද කාර්ඬේෂියන්ස් නවතම කථාංගයට පෙර එළි දක්වා ඇති ප‍්‍රවර්ධන වීඩියෝව තුළ දක්නට හැකිවේ.
මේ අතර සිය සොයුරිය සමග ඇති සම්බන්ධය බිඳ දැමූ බවට ක්ලෝයී, කෝර්ට්නිගේ පෙම්වතා වන 32 හැවිරිදි ස්කොට් ඩිසික් වෙත චෝදනා කරන ආකාරයද මෙම වීඩියෝව තුළ දක්වා ඇති අතර ඩිසික් පවසන්නේ තමන් ජීවිතයේ ගත් වැරදිම තීරණය ගනු ලැබූ බවයි.

New Zealand rugby union great Jonah Lomu dies aged 40



New Zealand is mourning one of its greatest sporting heroes after the former All Blacks player Jonah Lomu died unexpectedly in Auckland on Wednesday at the age of 40.
Lomu, who scored 43 tries and played 63 Tests for New Zealand between 1994 and 2002, was diagnosed with a serious kidney condition while still playing.
It forced him to quit the game and he had a kidney transplant in 2004, but it stopped functioning in 2011.
Lomu made his Test debut in 1994 against France in Christchurch. He spent time in the UK recently for the 2015 Rugby World Cup.
He had recently travelled to the UK for the Rugby World Cup, during which he worked with tournament sponsors. He and his family holidayed in Dubai on their way back to New Zealand and Lomu had tweeted from there as recently as Monday.
New Zealand Prime Minister John Key said: “The thoughts of the entire country are with his family.”
As well as playing for several domestic teams in his homeland, Lomu made 10 appearances for Cardiff Blues in Wales, shortly before his retirement in 2007.New Zealand Prime Minister John Key said: “The thoughts of the entire country are with his family.

හයි හීල් දාගෙන අඩි ගණන් උස කේබලයක ඇවිද්ද බ්‍රසීල් අක්කාගේ වැඩකෑල්ල Photos