Search This Blog

Saturday, August 10, 2019

සජිත්ගේ ඉල්ලීම ඉවතට..


ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරිපත් කරනු ලබන්නේ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමෙන් පසුව ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි
 එම සන්ධානය අගෝස්තු මස අවසානයේ පිහිටුවන බවත් ඉන් පසුව සියලු පක්ෂ නායකයින් ඇතුළු සියළු දෙනාගේ කැමත්ත දිනාගෙන ජයග්රහණය කරන ජනාධිපති අපේක්ෂකයකු නම් කරන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඇමති රාජිත සේනාරත්න මහතාද කියා සිටියේ ජනාධිපති අපේක්ෂක නම් කරන්නේ නව සන්ධානය පිහිටුවීමෙන් පසු බවයි.

මේ අතර එම පක්ෂ නියෝජ් නායක ඇමැති සජිත් ප්රේමදාස මහතා සඳහන් කර ඇත්තේ සන්ධාන ගතවීමට පෙර එක්සත් ජාතික පක්ෂය විසින් තමන් ජනාධිපති අපේක්ෂකයන් කළ යුතු බවයි.

No comments:

Post a Comment