Search This Blog

Saturday, January 2, 2016

සිව්වන තරඟයට කාලගුණයෙන් බාධා පැමිණෙයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වුණු සිව්වන එක්දින ක්‍රිකට් තරඟය අත්හිටුවීමට තරඟ තීරකවරුන් තීරණය කර තිබේ.

ඒ මේ වන විට අදාළ ප්‍ර දේශයේ කාලගුණික තත්ත්වය අයහපත්වීම හේතුවෙනි.

අද තරඟයට කාලගුණයෙන් බාධා පැමිණවීම හේතුවෙන් පන්දුවාර 24කට තරඟය සීමා කර තිබුණි.

තරඟය අත්හිටුවන අවස්ථාව වන විට නවසීලන්ත කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 75ක් රැස්කරගෙන ඇත.

No comments:

Post a Comment