Search This Blog

Tuesday, December 8, 2015

ටිකට් නැතිව දුම්රියේ ගියොත් රුපියල් 5000ක් දඩ



එළඹෙන ජනවාරි 1 වෙනිදා සිට ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කරන මගින් හට දඩ ලෙස අය කරන මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තිරණය කර ඇත.
ඒ අනුව මෙතෙක් අය කල රුපියල් 2500ක දඩ මුදල රුපියල් 5000 දක්වා වැඩි වනු ඇත.
මෙයට අමතරව ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ද දඩ මුදලත් සමග අය කෙරේ.

No comments:

Post a Comment