Search This Blog

Monday, December 14, 2015

නත්තලට කලින් නත්තල සමරන පට්ට නගරයක් (ඡායාරූප)

දෙසැම්බර් මාසය කියන්නේ ලෝකයේ ගොඩක් රටවල් නත්තල් සමරන කාලයනේ.
එක එක රටවල් එක එක විදියට නත්තල් සමරනවා.
ඒ අතරිනුත් නත්තල් දිනයට කලින් වාර්ෂිකව පවත්වන උත්සවයක් එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙනවා.
මේ උත්සවය පැවැත්වෙන්නේ ලන්ඩන් නුවර එම උත්සවයට එන පිරිස් නත්තල් සීයා කෙනෙකු විසදියට සැරිසි පැමිණීම අනිවර්යයි.
එදාට හැමෝම සුවදව කතාබහ කරලා නටලා සිංදු කියලා සාමකාමීව ගෙවල් වලටත් යනවා.
මේ උත්සවයට නම දාලා තියෙන්නේ SantaCon Party කියලයි.

ජර්මනිය තුළ ත‍්‍රස්ත ප‍්‍රහාරයක අවදානම විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. එරට රාජ්‍ය කාර්යාලයේ ප‍්‍රධානි හාන්ස් ජෝර්ජ් මාසන් පවසා ඇත්තේ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සූදානම සහිත රැඩිකල් ඉස්ලාමික ක‍්‍රියාකාරිකයන් 1100ක් පමණ ජර්මනිය තුළ සිටින බවයි.
මින් 430ක් පමණ ඉතාමත් භයානක පුද්ගලයින් බවත් ඔවුන් වෙතින්  ඕනෑම අවස්ථාවක ත‍්‍රස්ත ක‍්‍රියාවක් සිදුවිය හැකි බවත් ඔහු පවසා තිබේ.
ජර්මානු දේශීය බුද්ධි අංශ ප‍්‍රධානි මාසන්ට අනුව මෙවැනි පුද්ගලයින් පිළිබඳ අඛණ්ඩව නිරීක්‍ෂණය කිරීමට අවශ්‍ය තරම් බුද්ධි නිලධාරීන් නොමැති වීම නිසා තත්වය වඩාත් බරපතල වී තිබේ.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජර්මනිය තුළ ජීවත්වන සලාෆිවාදීන් ප‍්‍රමාණයද පසුගිය මාස කිහිපය තුළ වේගයෙන් වර්ධනයවී ඇති බවයි.
සැප්තැම්බර් මසදී ජර්මනිය තුළ සලාෆිවාදීන් 7900ක් සිටි අතර මේ වන විට එය 8350 දක්වා වර්ධනය වී තිබේ.
මොවුන් විසින් සරණාගත කඳවුරුවලදී අනුගාමිකයන් රැස්කරගැනීමට ගත් උත්සහයන් 15ක් ජර්මානු බුද්ධි අංශ වෙත වාර්තා වී ඇති අතර ජර්මනියට පැමිණෙන සංක‍්‍රමණිකයන් ප‍්‍රශ්න කිරීම මගින් මෙවැනි පුද්ගලයින් හඳුනාගැනීමට උත්සහ කරන බවද හාන්ස් ජෝර්ජ් මාසන් පවසා ඇත.
ජර්මනියට සංක‍්‍රමණිකයන් ලෙස ගලා එන මිලියන ගණනක් පුද්ගලයින් පාලනය කිරීම අපහසු වී ඇතැයි ජර්මානු ආරක්‍ෂක අංශ පවසන නමුත් ත‍්‍රස්ත අවදානම හා සංක‍්‍රමණික ගැටළුව සම්බන්ධ කිරීමට එරට නායකත්වය අකමැති බව පැවසේ.
- See more at: http://lankacnews.com/sinhala/foreign-news/138577/#sthash.jqolqtKV.dpuf

No comments:

Post a Comment