Search This Blog

Tuesday, December 29, 2015

සෙල්ෆි පිස්සුවේ අලුත්ම උන්මාදය – දික්කසාද සෙල්ෆිය (ඡායාරූප සහිතයි )



සෙල්ෆි ඡායාරූප ගැන දැන් නොදන්න එක්කෙනෙක් නැහැනේ.
මේ සෙල්ෆි ඡායරූප කාලයෙන් කාලයට එක එක මාතෘකා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙනවාවේ.
එක කාලයකට දඩ සෙල්ෆි අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වෙන්න ගත්තා. ඒවගේ ‍ගොඩක්  එක එක මාතෘකා ඔස්සේ මේ සෙල්ෆි  ප්‍රසිද්ධ වුණා.
ඔන්න දැන් ආයෙත් නවතම සෙල්ෆියක් ඇවිල්ල.
ඒ ගැන මොකක්ද කියලා කියනවානම් පුදුම වෙයි ඔයාලා.
ඒක තමයි දික්කසාද සෙල්ෆිය එහෙම නැතිනම් divorce selfie කියලා මේක හදුන්වනවා.
ඒ  සෙල්ෆි ඡායාරූපයෙන් කරන්නේ දික්කසාද වුණු යුවළක් එකට එකතු වෙලා දික්කසාදය ලැබුණු සතුටට ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයක්.
බලන්නකෝ ඉතින් සෙල්ෆිය ගිහින් තියෙන දුර කොහොමද කියලා.





No comments:

Post a Comment