Search This Blog

Tuesday, December 15, 2015

සම්බාහන මධ්‍යස්ථානයකදී විදෙස් කතට අතවර කර දැලේ



ඔස්ට්‍රියානු ජාතික විසි හැවිරිදි කාන්තාවකට සම්බාහන මධ්‍යස්තානයකදී අතවර කිරීමට උත්සහ දැරීම හේතුවෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්තානයකට ගොස් සිටි අවස්ටාවේ මෙම තරුණිය අතවරයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment