Search This Blog

Saturday, December 12, 2015

නිල් චිත්‍රපටි නිළියක් නිසා ගුවන් නියමුවාගේ වැඩ තහනම්

කුවේට් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුගේ බලපත්‍රය අහෝසි කර තිබෙනවා. ඊට හේතුව වුයේ පසුගිය ජුලි මාසයේ සිදු වූ සිදුවීමක් මුල් කරගනිමින්.
කුවේට් ගුවන් සේවයට අයත් යානයක් ඉහල අහසේ පියාසර කරමින් තිබියදී එහි නියමු කිටියට තරුණියන් දෙදෙනෙකු ගෙන්වා ගැනීම මිට හේතු පාදක වී තිබෙනවා. ඔහු මෙලෙස නියමු කුටියට ගෙන්වා ගෙන ඇත්තේ කාමුක චිත්‍රපටවල පෙනී සිටින තරුණියන්.
එම තරුණියන් අතරින් එක් අයකු නියමුවා සමග කතාබහ කරන වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඉන් පසු කළ පරීක්ෂණයකදී මෙලෙස බලපත්‍රය අහෝසි කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
මගීන්ගේ ජිවිත පිලිබඳ නොසලකා නියමු කුටිය තුල කාමුක තරුණියන් සමග ඇසුරක් පැවැත්වීම යන කරනා මත ඔහුගේ බලපත්‍රය මෙන්ම සේවයද අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය මේ වන විට සඳහන් කරනවා.
සිද්ධිය වන අවස්ථාවේ පටිගත වූ වීඩියෝ පටය පහතින් නරඹන්න.

No comments:

Post a Comment