Search This Blog

Tuesday, December 15, 2015

සනී අක්කා මවක් වෙන්න සැරසෙයි



සරාගී සනී ලියෝන් මවක් වෙන්න සැලසුම් කරන බව බොලිවුඩයේ මේ දිනවල අලුත්ම ආරංචිය වී තිබෙනවා.
“ඒක් පහේලි ලීලා”  චිත්‍රපටියෙන් පස්සෙ සනී ලියෝන් මවක් විය යුතුයි කියා ඇගේ නැන්දනිය තීරණයක් ගෙන බව  කියවෙන්නේ.
සනීගෙ සැමියා ඩැනියෙල් වීබර් තමන්ගෙ අම්මගෙ තීරණය ගැන කැමැත්තෙන් හිටියත් අඹු-සැමියන් මේ වන තුරු මව්පියන් වීම කල් දමන්නේ සනීගේ අලුත් චිත්‍රපටියත් ඈ මෑතකදී රඟ දැක්වූ ‘බාබි ඩෝල්’ ගීතයත් ජනප්‍රිය වීම සමගින් ඇගේ වෘත්තීය අවස්ථා පුළුල් වී ඇති නිසයි.

No comments:

Post a Comment