Search This Blog

Wednesday, November 11, 2015

ගැහැණුන්ගේ ගැහැණු වැඩ වලට හේතුව මොළේ අඩුකම

ගැහැණුන්ගේ ගැහැණු වැඩ වලට හේතුව මොළේ අඩුකම මොළේ කලදක් නෑ වගේ වැඩ කරාට තාමත් මේ ලෝකේ ලොකුම මොළය තියෙන්නේ මිනිස්සුන්ට.කතාවට ඉතිං මිනිස්සුන්ට කියලා කිව්වට ගැහැණුන්ගේ මොළේ නම් හැදි මිටේ තරම් කියලයි කියන්නේ.වැස්සට ඉස්කෝලේ ගිය අය පවා මෙලෝ දෙයක් නොදැන එහෙම කියන්නේ ගැහැණු අය කරන ගැහැණු වැඩ නිසානේ.හැබැයි ඉතිං ඕකකාන්තාව පහත් කරන්න පිරිමි ගොතපු කතාවක් කියලයි මහිලා සමිති ඇගිල්ල දික් කරන්නේ.. හැබැයි අදින් පස්සේ නම් ගැහැණු මොළේ හැදි මිටේ තරම් කියල කවුරු හරි කිව්වොත් එකේ කිසිම වැරැද්දක් නැහැ.ඒක 100% ක්ම විද්‍යාත්මකව සහතික ඇත්ත කතාවක්.මොකද ඇත්තටම කාන්තාවන්ගේ මොළේ හැදිමිට තරම්ම නොවුනත් පිරිමින්ට වඩා නම් පොඩියි. මේ කාරණය හොයාගත්තේ එංගලන්තේ කේම්බ්‍රිජ් පර්යේෂකයන් පිරිසක්. පහුගිය අවුරුදු 20ක් තිස්සේ විවිධ අය කරපු පරීක්ෂණ 126ක් අධ්‍යනය කරද්දි මේ රහස හෙළිවුනා.පිරිමි මොළයකට වඩා ප්‍රමාණයෙන් වගේම බරිනුත් ගැහැණු මොළය අඩුයි.

No comments:

Post a Comment