Search This Blog

Thursday, November 12, 2015

පෙම් වතියයි .................බලු කූක්කයි හා වේ නම් එක වෙලා

ඔබ වඩාත්ම අදරේ කාටද ... පෙම්වතියට නැත්තම් බිරිඳට ...නැත්තම් ගෙදර හදන බලු කුක්කටද ?? නිසැකව ඔබ ආදරය කරන්නේ පෙම් වතියටය ..නැත්තම් බිරිඳටයි ... ඒක මිනිස් ස්වබාවය .නැත්තම් මිනිස් පලපුරුද්ද ...නැත්තම් උරුමය .කොටිම්ම් කියනවා නම් සංස්කෘතිය . අපි හැම දෙයක්ම කරන්නෙ පලපුරුද්දෙන් .අපි අම්මා ට අම්මා කියන්නේ පෙර දරුවන් ද අම්මාට අම්මා කියා ඇති නිසා මිසක අම්මා හැදින්වෙන නම අම්මා නිසාම නොවේ .එසේ නම් අප උපදින විටම පෙර පරම්පරාවේ පුරුදු දේ කරන පිරිසකකි (pre-programmed robots) අන්න ඒ වගේ අපි ආදරය කියන හැගීමත් පෙර පුරුද්දක් .. ඔබ ඔබේ බිරිඳිට ආදරෙයි .දරුවන්ට ආදරෙයි ..එත් අනෙක් මිනිස්සුන්ට .සතා සීපාවන්ට ..ගහ කොලට ආදරේ කරන්නේ නෑ ..සංස්කෘතිය විසින් ආදරය එකිනෙකාට වෙනස් විදියට දක්වන්න පුරුදු කරල තියෙනවා . ඒත් ගහ කොල සාතා සීපාවා තුල මෙය වෙනස් ... මිනිසා මෙන් නෙවි ඔවුන් තුල ආදරය බෙදා දීමේ යම් සාදාරන බාවයක් තියෙනවා .. ඔවුන්ගේ ආදරය විෂේෂයෙන් සතුන් අපට ආදරය දක්වනේ ගොඩාක් වෙලාවට කල ගුන සැලකීමක් වශයෙන් .එය සුලු සුලු දේ වලට වෙනස් වෙන්නෙ නෑ ඒක බලන්න හොඳ පරීක්ශනයක් තමයි මේ එක සමාන කාමරයක් ගන්න එකම තත්ව යටතේ ඔබේ බිරිඳ කාමරේක දාලා දොර වහාලා තියන්න .පැය දෙකක් පමන දොර ඇරපු ගමන් ඇය ඔබව නොමරා මරනු ඇත . නමුත් ඔබේ සුරතල් බලු කුක්කා එලෙසම පැයක් පමන දොර වසා සිට ඇරිය විට බලු පැටියා ආදරයෙන් එනු ඔබ වෙත එනු ඇත . වෙන මොන කතාද ?

No comments:

Post a Comment