Search This Blog

Thursday, November 12, 2015

සීනි කෑම අඩු කරන්න පියවර

සීනි අධික ලෙස භාවිත කිරීම නිසාවෙන් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග ඇතිවීම හේතුවෙන් සීනි භාවිතා කිරීම සීමා කිරීමට මාහජනතාව දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයිනේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත අද(12) චක්‍රලේඛයක් මඟින් දැනුවත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබන වසරේ සිට මේ වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත. විවිධ සමීක්ෂණ වාර්තා අනුව මේ රටේ ජනතාවගෙන් බොහෝ පිරිසක් වර්ෂයකට සීනි කිලෝ 30කට වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්නා බව අනාවරණය වී ඇත

No comments:

Post a Comment