Search This Blog

Monday, November 16, 2015

සරාගී සනී ලියෝන් ලංකාවට ආදරෙයිලු

කැනේඩියානු සම්භවයක් සහිත ඉන්දියානු නිරූපිකාවක වන සනී ලියොන් දෙසැම්බර් මාසයේ ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ලංකාවේ ලියාපදිංචි කැසිනෝ ජාලයක් විසින් මෙරටට ගෙන්වන සනී කොළඹ ඞී ආර් විජේවර්ධන මාවතේ පිහිටි එම කැසිනෝ අවන් හලේදී දෙසැම්බර් 20 වනදා ප‍‍්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සනී ලියොන්ගේ පැමිණීමට විරුද්ධවත් දැන් අදහස් පළ වෙමින් තිබෙනවා. ඇය මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය නොවන අතර Jism 2 බොලිවුඞ් චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා මීට පෙර ලංකාව පැමිණි සනී තම 31 වන උපන්දිනයද මෙරටදීම සමරනු ලැබුවා. 1981 මැයි 13 කැනඩාවේ ඔන්ටාරියෝ සීක් පන්ජාබ් ජාතික යුවළකට දාව උපත ලද ඇය වයස අවුරුදු 16 දී බාස්කට්බෝල් ක‍්‍රීඩකයකුට සිය කන්‍යාභාවය පුදකළ බව ප‍්‍රසිද්ධ කරුණක්. සනී ශ‍්‍රී ලංකාවට ආදරය කරන අතර ඒ සම්බන්ධයෙන් ඇය ප‍්‍රකාශ කරන වීඩියෝව පහතින් දැක්වෙනවා.මෙම වීඩියෝව Jism 2 බොලිවුඞ් චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා පැමිණීමෙන් පසු පටිගත කරන ලද්දක් වෙයි.

No comments:

Post a Comment