Search This Blog

Wednesday, November 18, 2015

මැණික් ඇල්ලූ අපූරු යට ඇඳුමේ වීඩියෝව....!

Lily Aldrige විසින් පසුගිය දා පැවැත්වුණු වික්ටෝරියා සීක්රට් නිරූපණ ප්‍රදර්ශනයේදී තම නිරූපණය ඉදිරිපත් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 2ක් පමණ වටිනාකමින් යුතු තිසරපටයක් පළඳිමින් ය. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් 285,489,157 ක් පමණ වේ. මෙම තිසරපටය විවිධ වර්ගයේ මැණික් ගල් 6500කින් පමණ හැඩගැන්වී ඇති අතර මෙහි මැණික් ගල් එකිනෙක සම්බන්ධ කර ඇත්තේ කැරට් 18 රත්තරන් යොදාගෙනයි. මෙය සම්පුර්ණයෙන් නිම කර අවසන් කිරීම සඳහා මාසයක පමණ කාලයක් ගතවී තිබේ. වීඩියෝව පහතින්.


No comments:

Post a Comment