Search This Blog

Thursday, November 19, 2015

ෆේස්බුකිය කළඹන ලංකාවේ අලුත්ම සිංදු වීඩියෝව



වීර්සාරා (veerzaara) හින්දි චිත්‍රපටයේ සියලුම ගීත කාලයක් සෑහෙන්න ජනප්‍රිය වුණා. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ  ඉන්දීය නිළි ප්‍රීති සින්ටා සහ සුපිරි නළු ශාරුක් ඛාන්.

හැබැයි අද කියන්න යන්නේ මේ චිත්‍රපටය ගැනනම් නෙවෙයි. මේ චිත්‍රපටයේ සිංදුවකට හැදුනු ලංකාවේ සිංදුවක් ගැන.

කොහොම වුණත් මේ සිංදුව ‍මුහුණු පොත හරහා විශාල වශයෙන් ප්‍රචාරය වුණත් සිංදුව ලස්සන ද? කියන එක ගැනනන් ප්‍රශ්ණයක්.

එම වීඩියෝව පහතින් නරඹන්න

https://youtu.be/8XAJFTyNq3o

No comments:

Post a Comment