Search This Blog

Tuesday, November 17, 2015

රුවන්ගිගේ උපන්දිනය දා පෙම්වතා එළිබසියි (ඡායාරූප සහිතයි)

ජනප්‍රිය නිළි රුවන්ගි රත්නායක පසුගිය දිනෙක ඇයගේ උපන්දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් ඇය දානමය පින්කමක් සහ ඇයගේ සමීපතම මිතුරු මිතුරියන් වෙනුවෙන් උත්සවයක්ද සංවිධානයකොට තිබුණි. පසුගිය කාලයේ ඇය උත්සවයකට ඇඳගෙන ආ ඇඳුමක් හේතුවෙන් කතාබහට ලක්වූ අතර උපන්දිනය දා ද එයට සමාන ඇඳුමකින් ඇය සැරසී සිටිනු දක්නට ලැබුණි.

No comments:

Post a Comment