Search This Blog

Thursday, November 19, 2015

ස්වයං වින්දනය? | masturbation?

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.




ස්වයං වින්දනය යනු මුලික වශයෙන්ම, තමන් අත්විඳි අත්දැකීමක් , මනඃ කල්පිතයක් නැතිනම් හැගීම් දනවන රූප මාලාවක් උපයෝගයෙන් ලිංගික තෘප්තිය උදෙසාම පමණක් උපයෝගී කරගනු ලබන අති පෞද්ගලික ක්‍රියාකාරකම් මාලාවකි. 

තමන්ගේ අත්දැකීමකින් හෝ හැගීම් දනවන රූප මාලාවකින් තරමේ තෘප්තියක් මනඃ කල්පිතයක් අනුසාරයෙන් ලබාගත නොහැකි අතරම උවමනාවටත් වඩා වෙහෙසීමද , සමහර විට සුරාන්තයට පත නොවීමෙන් ඉච්ච භංගත්වයටද පත්විය හැක .
එනමුත් මනඃ කල්පිතයක් මත ස්වයං වින්දනයේ යෙදීම යනු අසාමාන්‍ය හෝ විකෘති සිතුවිලි දාමයක් නොවන අතර පුද්ගලයාගේ මානසික මට්ටම අනුව හැසිරීම වෙනස් විය හැක.උදාහරණයක් ලෙස ප්‍රධාන මාවතක ගමන ගන්න තරුණියන් දෙස බැලීමෙන් පමණක්
 මනඃ කල්පිතයක් මවා ස්වයං වින්දනයේ යෙදෙන්නන් ගැන දැක්විය හැක . 

ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයා සුරාන්තයට ලඟා වුන පසුව ස්වයං වින්දනය නම් ක්‍රියාකාරකම අවසන් වන අතර එය තවත් එක සාමාන්‍ය අවස්තාවක් ලෙස මතකයෙන් බැහැර වේ.
ජනාධිපතිවරණ අපක්ෂකයෙකුගේ පාර්ශවය ගැනීමද සෑම අතින්ම ස්වයන්වින්දනයේ යෙදීම හා සමාන කාර්යයකි .
උදාහරණයක් ලෙස වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීම අතීත අත්දැකීමක් හෝ හැගීම් ඇති කරන මාධ්‍යක් නිසා ඇතිවන උත්තේජනයකින් ස්වයං වින්දනයේ යෙදීමක් හා සමාන වන අතර
පොදු අපේක්ෂකයාට සහය දැක්වීම  මනඃ කල්පිතයක් අනුසාරයෙන් ස්වයං වින්දනයේ යෙදීමක් බව පැහැදිලිව අර්ථ ගැන්විය හැක.මක්‌ නිසාදයත් වත්මන් ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ සංවර්ධන ක්‍රියා මාර්ග ගැන
මෙන්ම ඔහු ගේ පාලනය තුල ජන ජීවිතය ගැන සිතා කෙනෙකු වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්විය හැක.එලෙසින්ම පොදු අපේක්ෂකයා ඇති කරතැයි බලාපොරොත්තු වන යහ පාලනය ගැන සිහින මවා තවත් කෙනුකු ඔහුට සහය දීමට පුළුවන .

අත්දැකීමක් හෝ වෙනත් මාධ්‍යක් යනු කෙනෙකු ලබාගත් පෞද්ගලික ජයග්‍රහණයක්‌ වන අතර  මනඃ කල්පිතයක් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනඃ කල්පිතයක් වන අතර ඒවා කිසිම දිනෙක සැබෑනොවෙන හෝ සැබෑවීමට කෝටියකට එකක් වැනි වත්
සම්භාවි තාවයක් නැති සිතුවිලි සමදායක් බවද කිවයුතුය.උදාහරණයක් ලෙස ඔබ කැමතිම බොලිවුඩ් හෝ  හොලිවුඩ් , නළුවා හෝ නිළිය කිසිම දිනක ඔබ හා .................................................................................. නොපැමිණෙනු ඇත .

No comments:

Post a Comment