Search This Blog

Wednesday, November 18, 2015

ලාබෙට චූන් පාන් කන සුද්දෝ



අපේ රටට එන විදේශ සංචාරකයෝ ඉස්සරනම් කෑවෙ බිව්වෙ හොඳ හෝටල් වලින්. නමුත් දැන් දැන් එන සංචාරකයෝ චූන් පාන් වාහන නවත්තල නඩේටම කන්න කෑම ගන්නත් පුරුදු වෙලා. 

මේ ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ලලිත් චාමින්දගෙ කැමරාවෙ සටහන් වූවක්.

No comments:

Post a Comment