Search This Blog

Sunday, November 15, 2015

සුජී ලා .... හා චාමරගේ යාලුවන්ට ලියමි

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ලිපියකි. සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ. මේ දිනවල සොසල් මීඩියාවේ තරු වී තියෙන්නෙ ඔසානි සන්දීපා ගේ ලොකු ලයින් හා යුරේනි අක්කගේ යට ඇදුම සහ සුජී ගේ ගෑණිගේ ඇසබ් වදන් හා චාමර ගේ යාලුවන්ගේ ගෑණුන්ට පෙන්නන චංඩි කම්ය ඇත්තටම මේ සිද්දී මාලාව දකින්න පුලුවන් ....විදි ගොඩාක් තියෙනවා ...අපි ඔශානී හා යුරේනී මේ කතාවෙන් බැහැර කරමු ...ඊට හේතුව ඔවුන් සෝසල් මීඩියා පාවිච්චි කරන්නේ එයාලගේ වෘත්තිමය දෙවල් වලට පමණයි ..(යුරේණි යට ඇදුම පෙනෙන ලෙස සැරසී සිටීම ඇයගේ වෘත්තියට අදාල දැයි නොදනිමි ) එතකොට සුජී ...හා චාමරගේ මිතුරන්ගේ සිද්දි දෙකම හේතු මූලයන් එක සමානය ....නමුත් සුජී වීඩියෝවේ සෑබෑ වැරදි කරු සුජී වුවද මුල් නෙත ගැතීමේදීම (first impression) අපි පිලිකුල් ලෙස දකින්නේ විදේශ රටක සිට අසැබි වදන් කියන කාන්තාව වෙතටයි .. නමුත් චාමර්ගේ මිතුරනේ වීඩියෝයේ කෙලින්ම පිරිමියාට ඇගිල්ල දිගු කර හැක ... තවත් දෙයක් වන්නේ සුජී ..සුජී ගේ නෝනා ... චාමරගේ මිතුරන් හා ගුටි කෑ තරුනිය ...සියල්ල තම ජීවිතේ වරද්දා ගෙන ඇති බව පෙනේ ..(නිසි අධ්‍යපනය නොලැබීම ඇතුලු අන් හැම අතින්ම ) නමුත් මේ හැම එකකටම ප්‍රදාන හේතුව මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතයයි .. මතින්තොර ලොවක මෙවන් අමන වැඩ නොවනු ඇත...... තවත් දෙයක් නම් ජනතාවගේ කුනු රසය උද්දීපනය කරන්නට ... මෙවැනි විඩියෝ උඩුඩත කරන කොටත් පොඩ්ඩක් හිතන්න ඔනේ .

No comments:

Post a Comment