Search This Blog

Wednesday, November 11, 2015

උපන් ඇදුමින් සැරසී සිටීමේ අවසරය ජර්මනියේ නගරවාසීන්ට

ජර්මනියේ මියුනිච් නුවර බලධරීන් උපන් ඇදුමින් සැරසී සිටීමේ අවසරය නගරවාසීන්ට ලබාදීමට සැරසෙනවා. මියුනිච් නගරයේ හදුනාගත් ප්‍රදේශ කිහිපයක උපන් ඇඳුමින් සිටීමට නගරවාසීන්ට හැකි අතර මෙම ප්‍රදේශ වලට පොදු උද්‍යාන ආදිය ඇතුළත්ය.වෙනසකට කැමති විදේශිකයෙකුට වුවත් මෙම ප්‍රදේශවලදී නිරුවතින් සිටීමට හැකි යැයි බළධාරීන් කියයි.මෙම ප්‍රදේශයන් වැට ගසා හෝ වෙනයම් ආකාරයකින් වෙන්කර නොමැති අතර උපන් ඇදුමින් සැරසීමට කැමති අයෙකුට පෞද්ගලිකත්වය ගැටලූවක් නොවනු ඇතැයි නගර බලධාරීන්ගේ අදහසයි

No comments:

Post a Comment