Search This Blog

Saturday, November 14, 2015

ප්‍රංශ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් භාරගනී

මිනිස් ජීවිත 153 ක් බිලිගත් ප්‍රංශ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් භාරගනු ලැබ තිබේ. ප්‍රංශ ජනාධිපති ප්‍රැන්සුවා ඕලෑන්ද් මහතා ද මෙය අයි. එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බව නිවේදනය කළේය.

No comments:

Post a Comment