Search This Blog

Wednesday, November 18, 2015

කෝර්ට්නි කාර්ඬේෂියන් නිරුවත් නිරූපණයකට





කීපින් අප් විත් ද කාර්ඬේෂියන්ස් කථා මාලාව සඳහා කෝර්ට්නි කාර්ඬේෂියන් නිරුවත් නිරූපණයකට එක්ව ඇත.
මින් පෙර කථා මාලාව තුළ ඇගේ ලතින් පෙම්වතෙකු විසින් කෝර්ට්නිගේ සිරුර වර්ණනා කරන ලද අතර කොර්ට්නිගේ අර්ධ සොයුරිය වන නිරූපණ ශිල්පිනී කෙන්ඩාල් ජෙනර්ද ඇගේ සරාගී බව පිළිබඳව කෝර්ට්නි කාර්ඬේෂියන් නොදන්නා බව පවසා තිබිණි.
කෙසේවෙතත් කෝර්ට්නි කාර්ඬේෂියන් ඇය පිළිබඳව ඇති අදහස ඉදිරියේදී වෙනස් වීමට නියමිත අතර තිදරු මවක් වන ඇය සිය නිරුවත් නිතඹ සහ පියයුරු කැමරා ශිල්පීන් ඉදිරියේ නිරාවරණය කර තිබේ.
රහසග ඡයාරූපයට නොගන්නා ලෙස කෝර්ට්නි පවසන අයුරු කීපින් අප් විත් ද කාර්ඬේෂියන්ස් නවතම කථාංගයට පෙර එළි දක්වා ඇති ප‍්‍රවර්ධන වීඩියෝව තුළ දක්නට හැකිවේ.
මේ අතර සිය සොයුරිය සමග ඇති සම්බන්ධය බිඳ දැමූ බවට ක්ලෝයී, කෝර්ට්නිගේ පෙම්වතා වන 32 හැවිරිදි ස්කොට් ඩිසික් වෙත චෝදනා කරන ආකාරයද මෙම වීඩියෝව තුළ දක්වා ඇති අතර ඩිසික් පවසන්නේ තමන් ජීවිතයේ ගත් වැරදිම තීරණය ගනු ලැබූ බවයි.

No comments:

Post a Comment